ශ්‍රී ලංකාව තුළින් පසුගිය දින කිහිපය තුළදීම සිදුවන කොවිඩ් මරණවල පැහැදිලි වර්ධනයක් පෙනෙන්ට තිබේ.
මීට සති කිහිපයකට පෙරදී දෛනික මණ තිස් ගණනක පැවැතියද එය ක්‍රමිකව වර්ධනය වෙමින් 40, 50, 60 දක්වා පැමිණියේය.
මෙම සංඛ්‍යාවද තවදුරටත් වර්ධනය කිරීමක් පෙන්නුම් කරමින් ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේදි තහවුරු කළ මරණ සංඛ්‍යාව 74ක් වෙයි.
සංදාරන සීමා ඉවත් කිරීමෙන් අනතුරුව කමරණවල පැහැදිලි වර්ධනයක් පෙනෙන්ට තිබේ.
එසේම කොවිඩ් රෝගීන්ගේද වර්ධනයක් පෙන්වයි. මේ වන විට දෛනිකව ආසාදිතයන් 2000 සීමාව ඉක්මවා වාර්තා වෙමින් පවතී.