බදුල්ල දිස්ත්රික්කය තුළ කොවිඩ් 19 අසාධිතයන් 04 දෙනෙක් 4දා හා 5දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බදුල්ල දිස්ත්රික් කොව්ඩ් වාර්තා පෙන්වාදෙයි .
මහියංගණය මූලික රෝහලේදී, දියතලාව මූලික රෝහලේදී හා බිබිල රෝහලේදී අසාධිතයන් තුන් දෙනෙක් ඊයේ ජිවිතක්ෂයට පත්වූ අතර දියතලාව මූලික රෝහලේදී අද තවත් ආසාධිතයෙක් ජීවිතක්ෂයට පත්විය .
මේ තත්වය නිසා දියතලාව මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයක් තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරින් කටයුතු කළ අතර බිබිල රෝහලේ ද ගැටළුකාරි තත්වයක් ඇතිවූ බව රෝහල් ප්රකාශකයෙක් පැවසීය.
බදුල්ල පාලිත ආරියවංශ