සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 339ක් දක්වා වර්දණය වී තිබේ.
මග්ගොන පදිංචි අවුරුදු 58ක පිරිමි පුද්ගලයෙක්,
වෑඋඩ පදිංචි අවුරුදු 82ක පිරිමි පුද්ගලයෙක්,
කටුගස්තොට පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙක්,
හෙට්ටිපොළ පදිංචි අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙක්,
බියගම පදිංචි අවුරුදු 66ක පිරිමි පුද්ගලයෙක්,
දික්වැල්ල පදිංචි අවුරුදු 78ක කාන්තාවක්,
නුවරඑළිය පදිංචි අවුරුදු 62ක පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබේ.