ශ්‍රී ලංකාවේ තවත් කොවිඩ් මරණ 47ක් අද දිනයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
කෙසේ වෙතත් අද (07දා) දිනයේදී කොවිඩ් මරණයක් තහවුරු කර නොමැත. මැයි 17 දා සිට මෙම කොවිඩ් මරණ වාර්තා වී තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවඩ් මරණ සංඛ්‍යාව 1789ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙම තහවුරු කළ මරණ අතරින් වැඩිම මරණ සංඛ්‍යාවක් (මරණ 14ක්), අවුරුදු 60 හා 69 වැනි වයස්වල පසුවූවන් වෙයි.