කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 75ක් වාර්තා වී තිබේ. මෙසේ වාර්තා වී ඇති සියලු දෙනා දිවුලපිටිය හා පෑළියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
මේ අනුව අද දිනයෙදී වාර්තා වි ඇති ආසාදිතයන් සංඛ්‍යාව 276ක් වන අතර එම පොකුරු දෙකේ සමස්ත ආසාදිතයන් ගණන 3958ක් දක්වා වර්ධනය වී තිබේ.