කෝවිඩ් ආසාදනය වු තවත් රෝගින් 109 දෙනෙකු හදුනා ගෙන තිබේ.
ඔවුන්ගෙන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර 23 දෙනෙකු ඔවුන්ගේ සමිපතමයින් බවත් පෑළියගොඩ මාලු වෙළඳසල තුලින් 49ක් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව මුළු ආසාදිතයින් ගණන 2451ක් ඉහළ ගොස් තිබේ.