මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 35ක් වාර්තා වී තිබේ.
මෙයින් ආසාදිතයන් 58ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි ආසාදිතයන් 14 මෙම පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1899ක් දක්වා වර්ධනය වී තිබේ.