මිනුවන්ගොඩ කොවිඩ් 19 පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 61ක් වාර්තා වී තිබේ.
මෙයින් ආසාදිතයන් 58ක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වන අතර ඉතිරි ආසාදිතයන් 03 මෙම පොකුරට සම්බන්ධ ආශ්‍රිතයන් වෙයි.
එම පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1850ක් දක්වා වර්ධනය වී තිබේ.