මන්නාරම් හා කාවේරී ද්‍රෝණි ආශ්‍රිතව තෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සඳහා ගුවන්ගතව සිදුරකරන ගුරුත්ව, ගුරුත්ව අනුක්‍රමික හා චුම්බක සමීක්ෂණ සිදු කිරීමට Bell Geospace සමාගම වෙත පවරා තිබේ.
කාවේරී ද්‍රෝණිය හා මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ඛනිජ තෙල් නිධි හා ස්වාභාවික ගෑස් නිධි පිහිටා ඇතැයි සැළකෙයි.
අදාළ ටෙන්ඩරය Bell Geospace සමාගම පිරිනැමීම සඳහා අමාත්‍ය කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා ඉදිරිපත් කර තිබුණි.