තියුණු සටනකින් පසුව ගාල්ලේ ජය සජිත්ට
- 17 11 2019
- 05:03
- {{hitsCtrl.values.hits}} views
- ..
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කොට්ඨාසයේ ජය තියුණු සටනකින් පසුව ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත්ව තිබේ. ඒ වැඩි ඡන්ද 140කිනි.
සජිත් ප්‍රේමදාස 31248
ගො 31108
අනුර කුමාර 3044
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
