තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය රඳවා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව ජනපතිවරයා මෙම රඳවා ගැනීමෙ මධ්‍යස්ථානය ප්‍රකාශයට පත්කර තිබේ.