වේගයෙන් ව්‍යාප්ත වන ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍ර භේදය ශ්‍රී ලංකාවේ තවත් ප්‍ර දේශ කිහිපයකින්ම හඳුනාගෙන තිබේ.
කොළඹ, රත්මලාන, පිළියන්දල, මීගමුව, ගාල්ල, දඹුල්ල, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.
එම ප්‍රදේශවලින් ඩෙල්ටා ප්‍ර භේදය ආසාදනය වූ රෝගීන් 23ක් හඳුනාගෙන තිබේ.
ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇති බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 61කි.