මෙරට ඩෙංගු රෝගි ව්‍යාප්තියේ වැඩිවිමක් මේ දිනවල නිරික්ෂණය වන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.
මේ වසරේදි දැනට මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ ගණන 7කි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වි ඇති අතර එම සංඛ්‍යාව 4,600කි.
මේ වසර දක්වා මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගින් ගණන 15,272කි
මේ නිසා ජාතික ඩෙංගු මර්දන එකකය සඳහන් කරන්නේ ඩෙංගු රෝගින් ව්‍යාප්ත වන ස්ථාන විනාශ කරමින් අවට පරිසරය පිරිසිදුව තබා ගත යුතු බවටයි.