ඩෙංගු රෝගයේ වැඩිවීමක්
- 23 10 2021
- 08:51
- {{hitsCtrl.values.hits}} views
- ..
යලි ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග මෙම තත්වය වර්ධනය වී ඇති බවට ඔවුන් සඳහන් කර සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
