Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ඉදිරි ජනපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඔහු ජයග්‍රහණය කරවිම ජනතාවට භාරව ඇති බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඊයේ (19දා) දෙහිඹීවිටදි ජනතාව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකයවරයා, “ ජනපතිවරණයට ජයග්‍රහණය සමග ජාතිවාදය මෙරටින් තුරන් කර සියලු ජාතීන්ට ඔවුන් කැමති ආගමක් ඇඳහීමේ අයිතිය ලබාදෙනවා. මේ ආණ්ඩුව හවුරුදු හතරක් ජනතාවට කළ සේවයක් නෑ.
කුඩු ගමට ඇවිල්ලා. කුඩු බොන ඇමතිවරු ඉන්නවා කියලා ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියනවා. හැබැයි මම වගකීමෙන් කියනවා අපේ පැත්තෙනම් කුඩු බොන අය නෑ. මෙයින් රට මුදා ගතයුතුයි.
ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුව පාලනය කරන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඔහුට අවශ්‍ය විදිහට කටයුතු කරනවා. රට ඒන්න එන්නම ප්‍රපාතයට යනවා. ගිනි පොළියට ණය ගන්නවා. රට බංකොලොත් කරනවා. අපිට පුළුවනි ණය ගෙවාගෙන රට ඉදිරියට අරගෙන යන්න. අපි කිව්වොත් ඒ දේ කරලා පෙන්නුවා. ”
popular news
chathuri Wednesday, 20 March 2019 07:58 PM
දැන්. මෙයා කියන. විදියට. රට. ගොඩ ගන්න. යන්නේ. නය. වෙන්නේ නැතිව , පොලි. නැතිව , මෙයාගේ. දරුවෝ මෝඩ. නිසා. හිතන්. ඉන්නේ ජනතාවත්. මෝඩයි. කියල. , අලුගෝසුවන් ඇමරිකාවේ. පුරවැසි. බාවයත් එපා. කියලා පුදුමයි පුරවැසි. බාවය ගන්නකොට. තැන්පත්. දනය. තිබුනද. නැහැ. මෙයා ජනාදිපති. වුන. විතරයි. පුතාලට. ලක්ෂ 200. පුහුණුවීම්. පිටරටවල. මහලු. ආච්චිට. කොලොබ. අවට. මාලිගා. දරුවන්ට. ලැබෙන විදියට , බිරිදට සිරිලිය. ගිණුම්. ඒවාට. වුනදෙයක්. තවමත්. නැහැ , සහෝදරයෝ. උන්ගේ. ගැණු පිරිමි බලන් ඉද්දි. කෝටිපතියෝ , පුතා. මන්ත්‍රී ඩොනල්ඩ් ට්‍රම්ප් ට වත්. නැති. වාහන. මුදල් , පිට රටින්. නයට. ගත් මුදල් වලට. ඕව තමයි. කෙරුවේ. දැන් බලය නැතිනිසා කැසිල්ල හැදිලා මෙදා පාර බලයට ඇවිත්. නයනොගෙන හංගල තියෙන මුදල් එලියට ගනියි. මුන්. බලයට එනවා කියන්නේ ජනතාව මොලයක් නැති ගොන්නු. කියන එකයි අළුගෝසු තනතුර ට අයි. අකමැති ,ජනාදිපති කමම ඉල්ලන්නේ. ජනතාවගේ මුදල් හොරකමින්. ගැනිටයි ,දරුවන්ටයි. රජ සැප. දෙන්න. පිනට. කමින් , ලෝකයේ. දුප්පත්ම රට ජනතාව දිහා බැලුවම. කන්න. නැතිව ඇටකටු. පැදිලා නමුත් නායකයායි පවුලේ උනුයි. මීහරක් වගේ ඔළුවයි බඩයි විතරයි
Reply : 0 1
weliweriye dil Wednesday, 20 March 2019 08:31 PM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 0 0
rocky Thursday, 21 March 2019 06:53 AM
පොහොට්ටුවෙන් කවුරු දැම්මත් පරාදයි! පරණ ජිල්මාට් ක්‍රමය මෙදා බැහැ!!
Reply : 0 0
Sarath Thursday, 21 March 2019 07:11 AM
එතකොට අර නයාට චාන්ස් එකක් දෙන්නේ නැද්ද? එකාතකට කමක් නැහැ . අවුරුදු පහට වඩා දවසක්වත් පුටුවේ ඉන්නේ නැහැ කියලනේ බලය ගත්තේ නේද?
Reply : 0 1
Weliweriye dil Thursday, 21 March 2019 09:05 AM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 0 0
athura Thursday, 21 March 2019 09:40 AM
අනිත් අයට බැහැ.මටයි මගේ පරම්පරාවටයි තමයි ඔක්කොම පුළුවන්.මෙහෙමත් බල පෙරේතකම
Reply : 0 1
Lion Thursday, 21 March 2019 11:43 AM
ඔයා බේරගත්ත කුඩු ලංස hondai oya wadeta
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd