අයවැය කාරක සභා අවස්ථාවේදි ජනපති කාර්යාල වැය ශීර්ෂයේ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා එක්වීමට පාර්ලිමේන්තුවට පැමිණ නොමැත.
මෙම විවාදයට එක්වූ ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා සඳහන් කළේ තමන්ට ජනපතිගෙන් ඇසීමට ප්‍රශ්ණ කිහිපයක් තිබෙන බවත් ඔහු පාර්ලිමේනතුවට පැමිණේවි යැයි සිතිය බවයි.