ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කළේය. ඒ මාස මාස තුනකට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිමට කටයුතු නොකිරීම හේතුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මාස තුනකට එක් වතාවක්වත් පාර්ලිමේන්තුවට පැමිණිම අනිවාර්යය වෙයි.