ජී.එස්.පි ගැන බිය විය යුතු නෑ
- 12 07 2021
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට අහිමි වීමේ කිසිඳු අවදානමක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටී.
එම බදු සහනය මෙරටට අහිමි වන බව ප්‍රචාරය කරන්නේ ආණ්ඩුවට විරුද්ධ බලවේග බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
