මිහින්තලය රාජමහා විහාරස්ථානයේ පූජා භූමියේ නටඹුන් වූ පරිවාර චෛත්‍යක් මතට නැග ඡායාරූප ගනිමින් සිටි තරුණයන් දෙදෙනෙක් පුරාවිද්‍යා නිලධාරීන් භාරයට ගෙන තිබේ.
පසුව ඔවුන් මිහින්තලය පොලීසියට භාරදී ඇත. සැකකරුවන් මුතූර් හි පදිංචිකරුවෝ වෙති.
පුරාවිද්‍යා පනත යටතේ සැකකරුවන් හෙට (15දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.