www.ada.lk
2026 සැප්තැම්බර් මස 11 වන සිකුරාදා
වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප ඉහළ දැමීමට අත්සන් කළ ගිවිසුමෙන් වැටුප ඉහළ ගොස් ඇත්තේ රුපියල් විස්සක් පමණ බව වතුකම්කරුවන්ට රුපියල් දහසක් දිනාදීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
අදාළ ගිවිසුම අද (28දා) රහසිගතව අත්සන් කර තිබෙන බවත්, එම ගිවිසුම කිසිසේත් නොපිළිගන්නා බවත් එම සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා වතු මූලික කර ගනිමින් හෙට සිට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බවත්, පෙබරවාරි 04 වැනිදා වතුවල කළුකොඩි ඔසවා තබා විරෝධය දක්වන බවත් පැවසූ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා, එදින (04දා) සිට වතු ආශ්‍රිතව අඛණ්ඩව වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බවද පවසා සිටියේය.
වතුකම්කරු වැටුප රුපියල් දහසක් බවට පත්කරන ලෙස ඉල්ලා අද (28දා) වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාල ඉදිරිපිටදී පැවැති විරෝධතා ව්‍යාපාරයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
ඡායාරූප - එශාන් ප්‍රනාන්දු
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd