ගව ඝාතනය වැළැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුළ ඇතිවූ එකඟතාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම මසකින් කලා දමා තිබේ.
ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ කරුණු සළකා බලා අවසන් තීරණයක් ගැනීම වෙනුවෙන් මෙසේ මාසයක කාලයක් සඳහා එම තීරණය ගැනීම කල් දමා තිබේ.