ADA
www.ada.lk
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
ගල් අඟුරු බලාගාර තිබෙන රටවලින් 75%ක් ගල්අඟුරු බලාගාර අඩු කිරීමට තීරණය ගෙන තිබියදී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය නිසා ගැටලු රාශියක් ඇති වී තිබෙන බවත්, එම ප්‍ර‘දේශවල දරුවන්ට ශ්වසනාබාධ ඇති වී තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.
අඩු වියදමින් විදුලිය නිෂ්පාදනය කර ගැනීමේදී සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය ලාභදායී බවත්, 2017 හා 2018 වසරවල වැස්ස නොලැබුණු බවත්, එහෙත් මේ වසරේදී ඕනවටත් වඩා වැඩියෙන් වර්ෂාව ලැබූ බවත්, මේ නිසා පරිසරය ආරක්ෂා කරගත යුතු බවත් අද (30දා) පැවැති වැඩමුළුවකදී මෙසේ පැවසූහ.
popular news
කථානායකගේ ආචාර්ය උපාධිය ගැන කැබිනට් ප්‍රකාශකගේ පිළිතුර
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ වංචා 107 කින් රුපියල් 81,715,811 ක පාඩුවක්
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
රටේ තුන්වන පුරවැසියා ලෙස වංචනික කථානායකවරයෙක් පත්කරලා
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
Don Tuesday, 31 December 2019 07:53 AM
උපවාසයකුත් දාල වැඩේ නවත්වන්න.
Reply : 0 0
Kumar Tuesday, 31 December 2019 08:21 AM
ස්වාමින් වහන්ස රටේ අවශ්‍යතාවය සපුරාලන්න තාප විදුලිබලාගාර අවශ්‍ය වෙනවාමයි. ඊට හේතුව සුර්ය කෝෂ හෝ සුලන් මෝල්වලට කාලගුණය බලපාන නිසයි. ගල් අඟුරු නැතිව LNG වලින් ක්‍රියාකරන තාප බලාගාරවලින් පරිසර දුෂණය අවම බව කියන්න ඕනෙ. දැන් තිබෙන ගල් අඟුරු විදුලිබලාගාරය තැනීමට පෙර එම බලාගාරයෙන් සිදුවිය හැකි පරිසරය හානි ගැන මම ලියු ලිපියක් 1999 වසරේ පුවත් පතක පලවුනා. එම ලිපියේ කොටසක මම කිව්වේ උත්පාදනය කරන වැඩි කොටසක් යන්නේ කොළඹට නිසා LNG වලින් ක්‍රියාකරන බලාගාරයක් කොළඹ අසල හදන්න කියල. දැන් තිබෙන බලාගාරයත් LNG වලට පරිවර්තනය කලහැක. මම සිතන්නේ ගල් අඟුරු ආනයනයෙන් කවුරුහෝ පොහොසත් වෙනවා කියලයි.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd