ග්‍රාම නිලධාරින්ගේ වැටුප් ගැටළුව සහ සේවා ව්‍යවස්ථා ගැටළුව අනිවාර්යයෙන්ම තමාගේ නිල කාලය තුළ විසදීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා ඊයේ (13දා) පැවසිය.
ඒ මහතා මේ බව සඳහන් කළේ මාතලේ පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කාර්යාල නිරික්ෂණ සඳහා එක්වු අවස්ථාවේ ග්‍රාම නිලධාරින් විසින් මෙම ගැටළුව ඉදිරිපත් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළේ අවස්ථාවේදිය.
මහේෂ් කීර්තිරත්න