ගුරු - සිසු පැමිණීම් සතුටුදායකලු
- 15 03 2021
- 21:05
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
අද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුවරුන්ගේ පැමිණීම 86%ක් වූ ලෙස සටහන් වීඇත.
මේ අනුව පළාත් වශයෙන් සිසුන්ගේ පැමිණීම හා ගුරුවරුන්ගේ පැමිණීම
පළාත සිසුන්ගේ පැමිණීම ගුරුවරුන්ගේ පැමිණීම
වයඹ පළාත 76% 88%
දකුණු පළාත 62% 85%
සබරගමු පළාත 81% 82%
උතුරු මැද පළාත 67% 84%
මධ්‍යම 69% 84%
උතුරු පළාත 65% 95%
නැහෙනහිර පළාත 76% 91%
ඌව පළාත 83% 90%,
බස්නාහිර පළාත 79% 78%
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
