www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී වර්තමාන ආණ්ඩුවද දේශපාලන හිතවත්කම් මත රැකියා ලබාදෙන බවට පවසමින් එය නිවැරදි කරන ලෙස ඉල්ලා අද (06දා) ගුරු විභාග සමතුන් විරෝධතාවක නිරත විය.
ගුරු විභාග සමත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී විභාග අසමත් පිරිස් දේශපාලන හේතූන් මත බඳවා ගනිමින් සිටින බවද විරෝධතාවේ නිරත පිරිස් සඳහන් කළේය.
බස්නාහිර පළාත් ගුරු විභාගය සමතුන් හා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ඉදිරිපිටදී මෙම විරෝධතාව දැක්වීය.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළේ අලුත් ආණ්ඩුවද පරණ ආණ්ඩුව ගමන් කළ පාරේ යමින් ගුරු විභාගය සමතුන්ට අසාධාරණකම් සිදුකරමින් තිබෙන බවයි.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
රවී කරුණානායක අත්අඩංගුවට
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd