ගැබිනි මවුවරුන් 2250කට කොවිඩ්
- 18 07 2021
- 19:52
- {{hitsCtrl.values.hits}} views
- ..
ගර්භණි මවුවරුන් 2250 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් වැලදිමෙන් මවුවරුන් 13 දෙනෙකු මියගොස් ඇතැයිද එම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
