Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ඉදිරි ජනපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් කිසිම තිරණයක් ගෙන නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේදි පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එසේම ඉදිරි ජනපතිවරණයට බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් නොවන බවට පැවැසූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
“පවුලේ පොඩි සාදයක් තිබුණා. ඒකේ කතා කළේ නෑ (ජනපති අපේක්ෂකත්වය). පවුල් එකතු වෙන්නේ නැත්ද? එකනේ මට තිබෙන ලොකුම චෝදනාව ‘සහෝදර සමාගම’. දැන් අපේ ප්‍රධානියා චමල් රාජපක්ෂ මහතා එතුමා කැඳවනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා එනවා කියලා තිරණයක් ගත්තේ නෑ. බැසිල් මහත්තාය එනවා කිව්වා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එනවා කිව්වා. චමල් එනවා කියනවා. පවුලේ එක එක්කෙනා ගැන ලොකු ලොකු මතවාද ආවා. බැසිල් කිව්වා මම නම් එන්නේ නෑ කියලා.
තාම මම දිනන්න පුළුවන් කෙනා හොයනවා. තාම එක්සත් ජාතික පක්ෂය තීන්දු කරලත් නෑ. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හැටියට අපේ අපේක්ෂකයා තීරණය කරනවා.” යැයි ඔහු සඳහන් කළේය.
popular news
weliweriye dil Tuesday, 26 March 2019 02:27 PM
ගෝඨාභය රාජපක්ෂ සහා මහින්ද රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට සහා මහින්ද රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !! ගෝඨාභය රාජපක්ෂ ඉක්මනින් පරලොව සැපත් වේවා !!! ගෝඨාභය රාජපක්ෂට දෙවියන්ගේ ශාපය ඇති වේවා !!
Reply : 369 337
Champa Tuesday, 26 March 2019 04:32 PM
එහෙම පරලොව සැපත් වෙලා බැහැනේ. ඒ ගොල්ලෝ ඔයාගේ මල ගෙදෙට්ට එන්නේ කොහොමද එතකොට?
Reply : 1 158
Champa Tuesday, 26 March 2019 03:12 PM
ඒ දෙන්න ඉදිරිපත් වුනත් දිනන්නෙත් නැහැ. මට පුළුවන් එහෙම දිනන්නේ නැතිවීම සඳහා ආර්ථික, සමාජයමය සහ දේශපාලන හේතු දෙන්න. දේශපාලන හේතු වලින් ලොකුම එක තමයි ගෝඨාභය ජනාධිපති වුනොත්, වෙන්නේ නැහැ, වුනොත් අවුරුදු 5ක් තිස්සේ කොටන් ඇඳපු ඔබේ මිනිස්සු ඔක්කොම දෙකේ කොලේට වැටෙන එක. ඒ මොකොද එයා ලඟට ගන්නේ වෙනමම පිරිසක්. ඒ බවට ලකුණු දැනටම පේනවා. ඔබේ මිනිස්සුන්ගේ අඩුපාඩු තියෙනවා. නමුත් ඔවුන් 2015 ඉඳන් කට්ට කාගෙන හිරේ වැටීගෙන නින්දා අපහාස විඳගෙන වුනත් රට ජාතිය වෙනුවෙන් ඔබත් එක්ක කොහැල්ල ගුලි වගේ ඇලිල හිටියනේ. ආර්ථිකමය හේතුව තමයි හරි දැක්මක් නැතිකම. ඔබේ මිනිහෙක් ජනාධිපති වුනොත් ඕනේ තරම් අදහස් දෙන්න පුළුවන්.මගේ ළඟ කුරුටු පොතකුත් තියෙනව ඒ වගේ දේවල් කුරුටු ගාපු. විමල්ටයි දෙන්න හිටියේ. ගෝඨාභය පස්සේ ගියාට තරහ හින්ද දැන් දෙන්නේ නැහැ. සමාජමය හේතුව තමයි, අසරණ මිනිස්සු වෙනුවෙන් ඔබේ වගේ උණුවෙන හිතක් නැතිකම. රනිල් මෛත්‍රී ගෝඨාභය බැසිල් තද ආත්මාර්ථකාමී මිනිස්සු. ලංකාවට ඕනේ ඔබ වගේ කෙනෙක්. හැබැයි අවාසනාවට එහෙම මිනිහෙක් නැහැ. කවදාවත් ඉඳියිද දන්නෙත් නැහැ. ඒ හින්ද ඔබේ මිනිස්සු අතරින් කෙනෙක් තෝරගෙන ඔබ වගේ කරගන්න බලන්න.
Reply : 6 1
chathuri Tuesday, 26 March 2019 04:52 PM
දැන් රාජපක්ෂලාව. පිළිගන්නේ. හොරු. මිනීමරුවෝ. විදියට ජනතාව. දරුවෝ. මෝඩයෝ , බෙලෙක් කටෙක් ඉන්නවා. නේද . ඔබට. ගොඩක් ආදරේ. , පරදින්න. වුනේ. ඔහු නිසා , පුලුවන්නම් එයාව. ඉදිරිපත්. කරන්න නාමල්. බේබිට දුන්නවගේ පිළිගත් සහතික. ටිකක්. හදල. දෙන්න , කට විතරයි. අද්යාපනයක් මොහුට නැහැ. , කවට. අන්දරේ කිව්වම. කවුරුත්. දන්නවා , ඊටත් වැඩිය දන්නවා පාස්පෝට් "" කිව්වම
Reply : 111 215
Deepal Nirosh Tuesday, 26 March 2019 04:55 PM
පළමුව පොහොට්ටු - බුලත් දීඝය සාර්ථකව ගොඩනගා ගන්න. දෙවනුව එහි නායකත්වය තීරණය කරන්න. තෙවනුව පුළුවන්ත ඉදිරි ජනාධිපති ධුරාපේක්ෂක නම් කරන්න.
Reply : 1 22
rocky Tuesday, 26 March 2019 06:30 PM
මම ඕක හිතුව! මේ ගොල්ලෝ ඉදිරිපත් කරන්නේ විමලේව. චන්ද ලකුණ පොහොට්ටුව නෙමෙයි, පඩික්කම!
Reply : 0 2
ranjith Wednesday, 27 March 2019 11:14 AM
ඔන්න තව බොරුවක් Gotabaya ගේනකම් අනික් කට්ටිය ගොනාට එන්දිල්ලක් නේද මේ කරන්නේ එහෙමනම් දෙනාටම එදිරිපථ්වෙඑඑථි මෛත්‍රීපාල මහත්මයට උඩු කරනවා කියන්න තිබුනනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd