කොවිඩ් නිසාවෙන් මියගිය 5022ක් කිසිඳු එන්නතක් ලබා ගෙන නැහැ
කොවිඩ් ආසාදිතව මේ දක්වා මියගිය අය 5222ක පිරිස අතරින් 5022 දෙනෙකු කිසිඳු කොවිඩ් මර්දන එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටියි.
මියගිය අනෙක් පුද්ගලයින් 200 දෙනා එක් කොවිඩ් මර්දන එන්නතක් හෝ ලබාගත් පසුව මියගොස් ඇති බවත් ඔහු සඳහන් කර සිටියේය.
එම 200 දෙනා අතුරින් 177 දෙනෙකු එක් මාත්‍රාවක් පමණක් ලබාගෙන ඇති බවත් අනෙක් 23 දෙනා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් බවත් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන මියගිය පුද්ගලයන්ට වෙනත් රෝගාබාධ රැසක් තිබූ බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තවදුරටත් සඳහන් කර සිටියේය.
popular news
-
Wimal Tuesday, 10 August 2021 08:02 PM
හරි විදිහට නම් එන්නත ලබා දීමට නොහැකි වූ මරණ.
Reply : 0 0
Kumar Tuesday, 10 August 2021 10:11 PM
Hello oya inne amuthu lokayaka wenna athi. Lankawe samatama ennath labaganna hakiyawak Thibune naha neda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

