ඇමෙරිකාවෙන් ලංකාවට සියයට 10ක බද්දක්
ඇමෙරිකාව විසින් රටවල් 60ක් ඳසහා අද සිට නව බද්දක් හදුන්වා දී තිබේ. බලහත්කාරයෙන් ශ්‍රමිය භාවිත කර භාණ්ඩ
නිපදවීම හේතුවෙන් මෙසේ රටවල් 60ක් ඳසහා බදු පනවා ඇත. ඒම රටවල් අතරට ලංකාව ඇතුළත් වෙයි.
ඒ් අනුව ශ්‍රී ලංකාවේ සිට ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් අමතර සියයට 10ක බද්දක් පනවු ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව බලහත්කාරයෙන් ශ්‍රමිය භාවිත කර භාණ්ඩ නිපදවීම අවම කිරීමට කටයුතු කර ඇති හෙයින්මෙසේ සියයට 10ක අවම බදු ප්‍රතිශතයක් පනවා තිබේ.
ශ්‍රී ලංකාව සමග මෙම සියයට 10ක බදු ප්‍රතිශතයට මුහුණ දෙන සෙසු රටවල් වන්නේ ආර්ජන්ටිනාව, බංග්ලාදේශය,
කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ගෝතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව,
ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පකිස්ථානය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ එක්සත් රාජධානියයි.
එමෙන්ම යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය භාණ්ඩ සඳහාද මෙම ප්‍රතිශතයම අදාළ වේ.
මීට අමතරව ඇල්ජීරියාව, ඇන්ගෝලාව; ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව,
කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං,ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය,
කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය,
කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය,
තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට 12.5%ක බදු ප්‍රතිපත්තිය
ක්‍රියාත්මකය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
