මාතර නාවිමන ප්රදේශයේ ගෙවත්තක සෙලලම් කරමින් සිටි 05 හැවිරිදි පිරිමි දරුවෙකු (20) දා උකුස්සෙකු විසින් ඩැහැගෙන යාමට උත්සාහ කල අවස්ථාවේ දී දරුවාගේ පියා ඇතුළු අසල්වාසීන් පිරිසක් එම දරුවා බේරා ගැණිනි.
උකුස්සාගේ ග්රහණයට හසු වීම නිසා එම දරුවා ට සීරිම් තුවාල සිදු වී ඇති අතර එම දරුවා මාතර මහ රෝහලට ඇතුලත් කරන ලදී. මීට පෙර ද පෙර පාසල් වයසේ පසුවන දරුවකු මෙම සිද්ධියට මුහුණ පා තිබුණු බව අසල්වාසීහු පවසති.
බෙලිඅත්ත- කවීෂා ගරුසිංහ