ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
කෙසේ වෙතත් ශ්‍රීලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් වන වෙනත් නඩුවකට අදාළව නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.