කළුතර බන්ධනාගාරයේ වැසිකිළිය තුළදී ගෙල සිර කර ගැනිමෙන් අද 16 අළුයම පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය කියයි .
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ලුනාව ප්රදේශයේ පදිංචිව සිටි සුරල් ලක්ෂිත නමැත්තායි .
තදින්ම හොරෙයින් මත්කුඩු වලට ඇබ්බැහිව සිටි මෙම සැකකරු (15) බන්ධනාගාර ගත කර තිබූ බව පොලිසිය කියයි .
පශ්චාත් මරණ පරීක්ෂණයක් කළුතර නාගොඩ මහ රෝහලේදී සිදු රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි .
කළුතර උතුර පොලිසිය පොලීසිය පරීක්ෂණ පවත්වයි