කොරෝනා වෛරසය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 2717 ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය
එම පවුල්වල සාමාජික සංඛ්‍යාව 9905 බව වෛද්‍යවරයා කීය.
වෛරසය ආසාදිත පුද්ගලයන් 366 මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇතැයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය
බිමල් ශ්‍යාමන් ජයසිංහ