කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 65ක්
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 15 තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 654 දෙනෙකු 8 දින ට වාර්තා වී ඇතැයි කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
එම රෝගීන් පිරිසක් අතර ගැබිණි මව්වරුන් තිදෙනෙක්,හා විවිධ රෝගාබාධ තිබෙන පුද්ගලයන් සිව් දෙනෙක් හොයන්න බව වෛද්‍ය රත්නායක මහතා කිය.
එයින් වැඩිම රෝගීන් පිරිස වන 88 දෙනකු වාර්තා වී ඇත්තේ හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් බව අධ්‍යක්ෂකවරයා කීය .
අගලවත්ත රෝගීන් 19, බණ්ඩාරගම රෝගීන් 63 , බුලත්සිංහල රෝගීන් 30 ,දොඩංගොඩ රෝගීන් 2, බේරුවල රෝගීන් 69 , ඉංගිරිය රෝගීන් 69 , කළුතර රෝගීන් 52 ,මදුරාවල රෝගීන් 29 , මතුගම රෝගීන් 66 , මිල්ලනිය රෝගීන් 26, පාලින්දනුවර රෝගීන් 9 , පානදුර රෝගීන් 62 , වාද්දුව රෝගීන් 48 හා වලල්ලාවිට රෝගීන් 22 වශයෙන් වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

