ජනතාව සෞඛ්‍ය නීති නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු නොකළහොත් කොවිඩ් සිවුවැනි රැල්ලක් ඇති විමට ඉඩ ඇතැයි නි.සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ඩෙල්ටා රෝගින් කිහිපදෙනෙකු දැන් හදුනාගෙන ඇති බවත් මිට වඩා සමාජයේ රෝගින් සිටිය හැකි බවත් එය අවදානම් බවත් ඔහු සඳහන් කළේය.