කොවිඩ් රෝගීන් වෙනුවෙන් සකස්කර තිබූ දැඩි සත්කාර ඇඳන් 29ක් මේ වන විට භාවිතයට ගනිමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට මධ්‍යස්ථාන 86ක් සකස්කර ඇති බවත් එහි ඇඳන් 12837ක් සූදානම් කර ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
මේ වන විට එයින් ඇඳන් 5223ක් භාවිතයට ගනිමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.