කොවිඩ් රෝගීන් 1319ක් දක්වා ඉහළට
- 26 05 2020
- 23:57
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකාවේ කොවිඩ් රෝගීන් 1319ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 137කි. මෙයින් 127ක් කුවේටයේ සිට පැමිණි අය වන අතර ඉතිරි 10 දෙනා නාවික හමුදා රණවිරුවන්ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
