තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වි ඇති බව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දින තහවුරු කර තිබේ.
ඊයේ තහවුරු වු මරණ අතර පිරිමි 26ක් හා කාන්තාවන් 21ක් ඇතුලත්ය.
අවුරුදු 30ත් 59ත් අතර පිරිමි පුද්ගලයින් 10ක් හා කාන්තාවන් 4 දෙනෙක මියගිය පිරිසට අයත් වෙයි.
ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 3,917කි.