කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 156ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 338කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,948ක් දක්වා ඉහළගොස් තිබේ.