www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
කලවානේදී පොලිස් වසමේ පහර කෑමට ලක්වූ සුනඛයෙකු අපහසුවෙන් කෑ ගසන වීඩියෝවට අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව කලවාන පොලිස් ස්ථානය මගින් නිසි විමර්ශනයක් කර නොමැති බවට චෝදනා එල්ල වූ අතර පසුව වැඩබලන පොලිස්පතිවරයා කලවාන පොලිස් ස්ථානාධිපතිවරයාට නිසියාකාරව විමර්ශන කරන ලෙස නියෝග කර තිබේ.
ඒ අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd