බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල,මාතර, සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු සහ ගිගුරුම් ඇති විමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.
මෙම ප්‍රදේශවල මී.මී 100 ට වැඩි තද වැසි ඇති විමේ හැකියාවක් පවති.
පැ.කි.මි. 70-80 ක පමණ කෙටිකාලීන තද සුළංද ඇති විය හැකිය.
අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනිම සඳහා ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලයි.