හොරොව්පොතාන කිරළාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළුවී චෛත්‍යයක් මත සිටගෙන ගත් ඡායාරූප සමාජ ජලා වෙබ් අඩවිවලට මුදා හැරි බවට චෝදනා ලැබු අම්පාර ඔලුවිල් විශ්ව විද්‍යාලයේ සිසුන් 8 දෙනා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් 50,000ක් බැගින් වු දඩ මත මුදා හැරීමට කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.