රට තුළ නැවතත් කොවිඩ් වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන් කාන්තන්කුඩිහි සියලුම පල්සි අද (29දා) සිට වසා දැමීමට කාන්තන්කුඩි කොරෝනා මර්දන බළකාය තීරණය කර තිබේ.
මීට අමතරව එම ප්‍ර දේශයේ බාබර් සාප්පුද නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇත.
හෝටල් හා ආපනශාලාවලින් පාර්සල් කර දීමේ ක්‍රමයට ආහාර සැපයීම පමණක් සිදු කරයි.
මඩකලපුව ජවුෆර් ඛාන්