කබීර්ගේ ලේකම්ට වෙඩි තැබූ දෙදෙනෙක් හඳුනාගනියි
- 12 09 2019
- 22:34
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීමකට ආදළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත සහාය දුන් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන මොහොඩ් තස්ලිම් මහතාට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.
සැකකරුවන් තිදෙනෙකු අද දිනයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි මොහොමඩ් සාරිෆ් ආදම් ලෙබ්බේ හා අහමඩ් මිල්හාඩ් යන සැකකරුවන් හඳුනාගෙන තිබේ.
සැකකරුවන් තිදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
