කාදිනල් හිමියන්ට අපහාස සිදු කළ කාන්තාව රිමාන්ඩ්
- 19 10 2020
- 20:40
- {{hitsCtrl.values.hits}} views
- ..
කාදිනල් හිමිපාණන්ට අපහාස කරමින් සහ බෞද්ධ සහ කතෝලික ජනතාව අතර වෛරය ගොඩනැගෙන ප්‍රකාශ ඇතුළත් විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව නොවැම්බර් 2වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
