මේ දිනවල සියලු විහාරස්ථානවල කෙරෙන කඨින පින්කම් කටයුතු ඉතාම සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා මෙරට සියලුම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන්ගෙන් ඉල්ලා සිටින බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සදහන් කළේය.
ඒ මහතා වැඩිදුටත් සඳහන් කළේ ආගමික කටයුතු පැවැත්විම කෙරෙහි අවශ්‍ය පියවර ගත යුතුව ඇති නමුත් වසරකට වරක් සිදු කෙරෙන මෙම පින්කම් නැවැත්විමට පියවර නොගන්නා බවත්ය.