කොටහේන පොලිස් වසමේදී ඊයේ (14දා) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට අතුළත් කර ඇති කාන්තාව ඩුබායිහිදී අත්අඩගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බවට පොලීසිය කරුණු අණාවරණය කරගෙන තිබේ.
ආශා ෆාරී (39) නැමැති කාන්තාව කුඩු චූටි යනුවෙන්ද හැඳින්වෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.