කොටවෙහර දැරියකට පහරදුන් සැකකාරියන් දෙදෙනා එළැඹෙන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
ඇනෙක් සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප සෙකක් මත මුදා හැර ඇති අතර නැවත එළැඹෙන 30 දා නිකවැරටිය මසේස්ත්රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.