බණ්ඩාරගම රේරුකාන ප්රදේශයේදි කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ වැටලිමකදි හෙරෝයින් කිලෝග්රෑම් 40කට ආසන්න ප්රමාණයක් සොයාගෙන තිබේ.
එහිදි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 40කට ආසන්න බවයි අනාවරණය වුනේ.