කෑගල්ල ඩිපෝවේ සේවකයන් දෙදෙනකුට කොවිඩි වටිරසය අසාදනය වෙයි.
කෑගල්ල ඩිපොවේ සේවය කරන කොන්දොස්තර වරයෙකු සහ රියදුරකු හට කොවිඩ් වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා 05දා පැවසීය.
කෑගල්ල ඩිපෝකාර්ය මණ්ඩලයේ 60දෙනකු 05දා කල රැපිඩි ඇන්ටිජන් පරිෂණයකට යොමු කිරිමෙන් අනතරැව දෙදෙනකු හට කොවිඩි අසාදිත බවහදුනාගෙන ඇත.
අසාදිත රෝගින් ප්‍රතිකාර සදහා උදුගොඩ කොවිඩි ප්‍රතිකාර ඵකකයට යොමු කිරිමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පියවර ගෙන ඇත.
පළමුපෙල ආශ්‍රිතයන් ලෙස අසාදිත රෝගින්ගේ පවුල් නිරෝධායට යොමු කර ඇති බව කෑගල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබිලිවි ඵමි අමරතිලක මහතා වැඩිදුරටත් පැවසීය.
ගයාන් රාජපක්ෂ